Titanic හි J. Dawson යනු කවුරුන්ද? ටයිටැනික් හී ගමන් ගෙන මියගිය පුද්ගලයන් සැතපී හිදිනා හැලිෆැක්ස් හී ෆෙයර්විව් ලෝන් සුසානයේ, අංක 227 දරන සොහොන් කොතක් ඇත. එය J. Dawson වෙනුවෙන් වෙන්කර ඇත. ඊට පහළින් ඔහු මියගිය දිනය ලෙස 1912 හි අප්‍රේල් 15, එනම් නෞකාව ගිලීගිය රාත්‍රියෙන් පසු උදා වූ අලුයම සදහන් කෙරේ. දශක නමයකට පසු එලිදැක්වුනු චිත්‍රපටයෙන් පසු එතෙක් වල් බිහි වී තිබූ අංක 227 දරණ සොහොන් කොත මෙන්ම ඒ හා බැදුණු මතක එලිපෙහෙලි කරන්නට වූයේ මෙහි නිදා සිටින්නේ චිත්‍රපටයේ උන් ඒ සැබෑ ආදරවන්තයා දෝ යන කුතුහලය එදා මෙන්ම අදටත් යලි යලිත් ඇතිවන්නා වූ නිසාය.ඉතිං බොහෝ උන් මේ ආදරවන්තයාගේ වතගොත,අතීතය සොයාගැනීමට උනන්දු වූහ. Titanicහි ගමන්ගෙන සදාකාලික නින්ද ලැබුවාවූ, ඒ හිමෙන් මිදුනු සාගර ජලයේ දරදඩු වී පාවෙමින් තිබූ මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගොඩ ගත්තා වූ SS මැකේ-බෙනෙට් නෞකාවෙන් 1912 හී මැයි මස 08 වන දින ගොඩගත් මෘත ශරීර අතර වයස අවුරුදු විසි පහක් පමණ කිව හැකි, දෙපා වල කිසිත් පලදා නැති ජාතික සේලරු නිළ ඇදුමක් හැද වුන් එක් පිරිමි මළ සිරුරක සාක්කුවක හැඳුනුම්පතක් පමනක් විය. J.Dawson ලෙස නම සදහන්ව තිබූ එහි අංක 3...
Our mission is to provide people around the world with the opportunity to make an income, no matter where they live. We believe that all people need access to a trustworthy product, so their time can be spent on something more productive. We redistribute tasks between earners and marketers to make the most of everyone's skills. Earners get access to new products that you help promote, resulting in a better experience for both sides.